ඔන්න අද දවසේ දෙවනි post එකත් දාන්න හිතුවා.දැන් කියන්න හදන්නේ අපිට නොමිලේම SMS යවන්න පුලුවන් වැඩක් ගැන තමයි.හැබැයි මේකෙන් පොඩි fun එකකුත් ගන්න පුලුවන්.මේ සයිට් එකෙන් අපිට නොමිලේ SMS යැවීමේ පහසුකම ලබාදෙනවා.හැබැයි සීමිත ප්‍රමාණයක් විතරයි.ඕන තරම් යවන්න බෑ.(එහෙම උනොත් ඉතින් Phone Company ත් ඉවරයි :) හැබැයි අපිට මේ දෙන සීමිත ප්‍රමාණයෙන් ෆන් එකක් ගන්න පුලුවන්.මම කියන විදියට පියවරෙන් පියවර කරන්න.

ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට ගිහින් ඒකෙ register වෙන්න ඕන.සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න.එකට ගියාම මේ වගේ Interface එකක් තමයි තියෙන්නෙ.මම මේතන කහ පාටින් highlight කරලා තියන තැන තියන new user වලින් ගිහින් ඉස්සරවෙලා register වෙන්න ඕන

එතන ක්ලික් කරා මෙන්න මේ වගේ form  එකක් පුරවන්න තියනවා.


මේ form එකට ඔයාලා ඔයාලගෙ විස්තර ලබා දෙන්න.Contact mobile එකට ඔයා ලඟ තියන වැඩ කරන mobile number එකක් අනිවාරරෙන් දෙන්න.මොකද ඔයාලගෙ acc එකේ password එක එන්නෙ ඔයාලා එතනට දෙන mobile number එකට තමයි.

(සැ.යු. mobile number එක ලබා දීමේදී  මේ අයුරින් ලබා දෙන්න.දැන් ඔයාලගෙ number එක 072-6450450 නම් එය මෙසේ ලබා දෙන්න. 94726450450 වශයෙන්.මුලට + ලකුන නම් දාන්න එපා)

මේ Form එකේ යට තියන Default Currency සඳහා EUR Euro ලබාදෙන්න.ඊට යටින් තියන Promo Code,Affiliate Code යන ඒවාට කිසිවක් ලබාදීම අත්‍යඅවශ්‍ය නෑත.දැන් අනිකුත් තොරතුරුද සම්පූර්ණ කරලා sigh up ක්ලික් කරන්න.

ඊට පස්සෙ ඔයාලා ලබාදුන්න mobile number එකට ඔයාලගෙ password එක එයි.ඒක ආවාට පස්සෙ ආපහු මම කලින් දීපු link එකට ගිහින් log වෙන්න.

එතකොට මෙන්න මේ වගේ page එකක් ඒවී.මෙතන පැත්තෙන් තියනවා නේද Send SMS To Number කියලා තැනක්.දැන් එතන ක්ලික් කරන්න.




දැන් තමයි fun එක පටන් ගන්නෙ.මෙතන තියනවා නේද Send SMS To: කියන තැන.එතනට ඔයා SMS එක යවන්න ඕන කෙනාගෙ Number එක සඳහන් කරන්න.Sender ID From: කියන ස්ථානයට ඔයාලා දෙන number එකෙන් තමයි දැන් ඔයාලා යවන SMS එක යන්නෙ.ඒ කියන්නෙ දැන් ඔයාලා Sender ID From: කියන තැනට ඔයාගෙ number එක නැතුව වෙන එකක් උනත් දාන්න පුලුවන්.එතකොට SMS එක ගිය කෙනාට ඒ SMS එක ආපු number එකට පෙන්නන්නෙ ඔයාලා Sender ID From: කියන තැනට දීපු නම්බරි එක තමයි.සුපිරියි නේද?හැබියි ඔයාලට මෙහෙම යවන්න පුලුවන් SMS 25 පමණක් බව මතක තියා ගන්න.යාලුවෙකුට පොඩි Fun එකක් දෙන්න මේ ක්‍රමය භාවිත කරන්න පුලුවන්.හැබැයි පුලුවන්තරම් educational පැත්තට මේවා පිවිච්චි කරන්න.කට්ටියව අමාරුවෙ දාන්න උනත් මේ වැඩෙන් පුලුවන්.හැබැයි එහෙම කරන්න එපා.

(සැ.යු. mobile number එක ලබා දීමේදී  මේ අයුරින් ලබා දෙන්න.දැන් ඔයාලගෙ number එක 072-6450450 නම් එය මෙසේ ලබා දෙන්න. 94726450450 වශයෙන්.මුලට + ලකුන නම් දාන්න එපා)

ඔන්න අද ගෙනාවා සුපිරි post එක මෙතනින් ඉවර කරනවා.ගැටළු තියනවානම් comment එකක් දාන්න.සුභ දවසක් යාලුවනේ!!

Update :  මේ ලිපියේ දුරකථන අංක භාවිතයේදී Mobile Number භාවිතා කරන්න.land line වලට මෙය භාවිතා කල නොහැක.