Thursday, June 20, 2019

nice way to get the berre
public function setScheduledCommunication(ScheduledCommunication $scheduledCommunication)
    {
        $this->scheduledCommunication = $scheduledCommunication;
        if ($scheduledCommunication != null) {
            $scheduledCommunication->setHasStandardCommunication(true);
        }
        return $this;
    }


Posted on 11:26 AM by Pasindu

No comments

Friday, September 25, 2015

මීට ටික කාලෙකට කලින් ඔයාලා tomtop එකෙන් mousepad ගෙන්නුවා මතක ඇතිනේ.ඔන්න දැන් නොමිලේ pen එකක් ගෙන්න ගන්නත් chance එකක් තියනවා.මේකට ඉස්සෙල්ලා මේ link එකෙන් ගිහින් register වෙන්න ඕන.


මේකේ reg වෙනකොට email එකට confirm link එකක් එවනවා.සමරහවිට ඒක එන්න ටික වෙලාවක් යයි.හරි reg වුනාට පස්සේ මේකේ points එකතු කරන්න ඕන.points 30 ක් එකතු වුනාම pen එකක් ගනන පලුවන්.

දවසට points 2ක් ලේසියෙන්නම එකතු කරන්න පුලුවන්.දවසට එක පාරක් log වෙලා daily gn එක ගන්න පුලුවන්.misson කියන එක click කරලා අහපු ප්‍රශ්නෙට හරි උත්තරේ දීලා තව point එකක් ගන්න පුලුවන්.ඒ කියන්නේ දවස් 15 කින් pen එක order කරන්න පුලුවන්.

තව අපිට invite friends වලින් ලින්ක් එක අරන් ඒ ලින්ක් එකෙන් යාලුවෝ reg කරවලා Point 1 ගන්නත් පුලුවන්.එහෙනම් මේ ලින්ක් එකෙන් reg වෙලා try කරන්න.

http://www.gokano.com/ref/ZxodAHku

මේ තියෙන්නේ මම ගතපු pen එක order කරලා සතියෙන් ආවා.


Posted on 4:18 PM by Pasindu

No comments

Monday, February 6, 2012

          ඔන්න අද දවසේ දෙවනි post එකත් දාන්න හිතුවා.දැන් කියන්න හදන්නේ අපිට නොමිලේම SMS යවන්න පුලුවන් වැඩක් ගැන තමයි.හැබැයි මේකෙන් පොඩි fun එකකුත් ගන්න පුලුවන්.මේ සයිට් එකෙන් අපිට නොමිලේ SMS යැවීමේ පහසුකම ලබාදෙනවා.හැබැයි සීමිත ප්‍රමාණයක් විතරයි.ඕන තරම් යවන්න බෑ.(එහෙම උනොත් ඉතින් Phone Company ත් ඉවරයි :) හැබැයි අපිට මේ දෙන සීමිත ප්‍රමාණයෙන් ෆන් එකක් ගන්න පුලුවන්.මම කියන විදියට පියවරෙන් පියවර කරන්න.

ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට ගිහින් ඒකෙ register වෙන්න ඕන.සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න.එකට ගියාම මේ වගේ Interface එකක් තමයි තියෙන්නෙ.මම මේතන කහ පාටින් highlight කරලා තියන තැන තියන new user වලින් ගිහින් ඉස්සරවෙලා register වෙන්න ඕන

එතන ක්ලික් කරා මෙන්න මේ වගේ form  එකක් පුරවන්න තියනවා.


මේ form එකට ඔයාලා ඔයාලගෙ විස්තර ලබා දෙන්න.Contact mobile එකට ඔයා ලඟ තියන වැඩ කරන mobile number එකක් අනිවාරරෙන් දෙන්න.මොකද ඔයාලගෙ acc එකේ password එක එන්නෙ ඔයාලා එතනට දෙන mobile number එකට තමයි.

(සැ.යු. mobile number එක ලබා දීමේදී  මේ අයුරින් ලබා දෙන්න.දැන් ඔයාලගෙ number එක 072-6450450 නම් එය මෙසේ ලබා දෙන්න. 94726450450 වශයෙන්.මුලට + ලකුන නම් දාන්න එපා)

මේ Form එකේ යට තියන Default Currency සඳහා EUR Euro ලබාදෙන්න.ඊට යටින් තියන Promo Code,Affiliate Code යන ඒවාට කිසිවක් ලබාදීම අත්‍යඅවශ්‍ය නෑත.දැන් අනිකුත් තොරතුරුද සම්පූර්ණ කරලා sigh up ක්ලික් කරන්න.

ඊට පස්සෙ ඔයාලා ලබාදුන්න mobile number එකට ඔයාලගෙ password එක එයි.ඒක ආවාට පස්සෙ ආපහු මම කලින් දීපු link එකට ගිහින් log වෙන්න.

එතකොට මෙන්න මේ වගේ page එකක් ඒවී.මෙතන පැත්තෙන් තියනවා නේද Send SMS To Number කියලා තැනක්.දැන් එතන ක්ලික් කරන්න.




දැන් තමයි fun එක පටන් ගන්නෙ.මෙතන තියනවා නේද Send SMS To: කියන තැන.එතනට ඔයා SMS එක යවන්න ඕන කෙනාගෙ Number එක සඳහන් කරන්න.Sender ID From: කියන ස්ථානයට ඔයාලා දෙන number එකෙන් තමයි දැන් ඔයාලා යවන SMS එක යන්නෙ.ඒ කියන්නෙ දැන් ඔයාලා Sender ID From: කියන තැනට ඔයාගෙ number එක නැතුව වෙන එකක් උනත් දාන්න පුලුවන්.එතකොට SMS එක ගිය කෙනාට ඒ SMS එක ආපු number එකට පෙන්නන්නෙ ඔයාලා Sender ID From: කියන තැනට දීපු නම්බරි එක තමයි.සුපිරියි නේද?හැබියි ඔයාලට මෙහෙම යවන්න පුලුවන් SMS 25 පමණක් බව මතක තියා ගන්න.යාලුවෙකුට පොඩි Fun එකක් දෙන්න මේ ක්‍රමය භාවිත කරන්න පුලුවන්.හැබැයි පුලුවන්තරම් educational පැත්තට මේවා පිවිච්චි කරන්න.කට්ටියව අමාරුවෙ දාන්න උනත් මේ වැඩෙන් පුලුවන්.හැබැයි එහෙම කරන්න එපා.

(සැ.යු. mobile number එක ලබා දීමේදී  මේ අයුරින් ලබා දෙන්න.දැන් ඔයාලගෙ number එක 072-6450450 නම් එය මෙසේ ලබා දෙන්න. 94726450450 වශයෙන්.මුලට + ලකුන නම් දාන්න එපා)

ඔන්න අද ගෙනාවා සුපිරි post එක මෙතනින් ඉවර කරනවා.ගැටළු තියනවානම් comment එකක් දාන්න.සුභ දවසක් යාලුවනේ!!

Update :  මේ ලිපියේ දුරකථන අංක භාවිතයේදී Mobile Number භාවිතා කරන්න.land line වලට මෙය භාවිතා කල නොහැක.

Posted on 7:01 PM by Pasindu

No comments

ඔන්න අද මම post එකෙන් ඔයාලට දෙන්න හදන්නේ සිංහල Font සහ ඉංග්‍රීසි Font ගොඩාක්.සිංහල Font නම් 600 විතර මෙතන තියනවා.ඉංග්‍රීසි Font 100 වඩා තියනවා.කොහොම උනත් ඉංග්‍රීසි Fonts නම් හොයාගන්න එච්චර අමාරු නෑනෙ.ඒත් අපිට ඕන සිංහල font හොයගෙන්න ටිකක් අමාරුයි.විශේශයෙන් එක තැනකින් මෙච්චර Font අරගන්න පුලුවන් Chance එකත් අඩුනෙ.ඔන්න මෙතන ඔක්කොම Font 700 වගේ ඇති.ඔක්කොම මෙගාබයිට් හැට පහක් විතර තිබුනා.බයවෙන්න එපා මම ඒක පුලුවන්තරම් Zip කරලා 20MB වලට අඩු කරා.7zip කරලා ඇත්තේ .exe විදියට.ඒක නිසා ඕනම කෙනෙකුට මේක unzip කරගන්න පුලුවන් Software නැතුවම.ඔන්න එහෙනම් පහල ලින්ක් එකට ගිහින් Download කරගන්න.

Clik Here To Download Fonts

හරි ..ලඟදිම තවත් Post එකකින් හමුවෙමු..!!

Posted on 9:10 AM by Pasindu

No comments

Monday, January 30, 2012

        ඔන්න ගෙනාවා IDM 6.08 Final එක.ඇතිවෙනකම් බාන්න.IDM කිව්වම අද නම් නොදන්න කෙනෙක් නැති තරම්.හැමෝම වගේ Download කරන්න දැන් පාවිච්චි කරන්නේ internet downloading manager (IDM) එන තමයි.ඔන්න ඉතින් මේකට නම් ඉතින් ලයිෂන් එකක් ඕන.ගානක් ගෙවලා තමයි මේක ගන්න වෙන්නේ.හැබැයි බයවෙන්න එපා.මම මේ දෙන එක Download කරලා කියන දේ කරන්න.එතකොට ඔයාලට ජීවිත කාලෙටම මේක free භාවිතා කරන්න පුලුවන්.ඉස්සෙල්ලම Download කරගන්නකෝ.වැඩිය නෑ. 6 Mඊ වගේ.


       
        හරි.ඔයාලා මේක Open කරාම මෙන්න මේ වගේ Window එකක් ඒවී.මේකෙ Install කියන එක ඉස්සෙල්ලා click කරලා මේ IDM එක install කරගන්න.
          
        දැන් ඔයාලා IDM එක install කරලා ඉවරයි.දැන් ඔයාලා ඉන්නේ IDM trial version එකේ.ඒ කියන්නේ දින 30 විතරයි ඔයාලට වැඩ කරන්න පුලුවන්. දැන් ඔයාලා මේක patch කරලා හැමදාටම භාවිතා කරන්න හදාගන්න ඕන.ඒකට ඔයාලා ඉස්සෙල්ලම IDM එක කොහේ හරි run වෙනවනම් ඒක close කරන්න.ඊට පස්සේ මම දීපු download එක open කරලා ඒකේ patch කියන එක ක්ලික් කරන්න.දැන් හරි ඔයාලට සදහටම IDM භාවිතා කරන්න පුලුවන්.

           ඔන්න මම ඔයාලට IDM එකත් නොමිලෙම දුන්නා.වැඩේ හොඳ නම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..............



Posted on 8:13 PM by Pasindu

No comments

          ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ වැඩිය කට්ටිය එච්චර දන්නෙ නැති ගූගල් වල Tips කිහිපයක් තමයි.ගූගල් කිව්වහම ඉතින් නොදන්න කවුරුත් නැහැනෙ.හදිස්සියෙන් වත් එහෙම කවුරුවත් ඉන්නවනම් ගූගල් ගෙන කෙටි හැදින්වීමක් මම කරන්නම්, Google කියන්නේ Search Engine එකක්.ඒකෙන් අපිට අවශ්‍ය දේ type කරලා search කරාම බොහෝ විට අපිට අවශ්‍ය තොරතුරු හොයගෙන්න පුලුවන්.මෙතන ක්ලික් කරලා ගූගල් වලට යන්න පුලුවන්.

1.වචනයක අර්ථය ශ්නිකව දැන ගැනීම.
          ඔයාලට ගූගල් search engine එක හරහා ශ්නිකව ඉංග්‍රිසි වචනයක අර්ථය දැනගන්න පුලුවන්.ඒකට ඔයාපා කරන්න ඕන search box එකේ මුලින් define කියලා type කරලා ඊට පස්සේ අවශ්‍ය වචනය type කරලා enter කරන එක.   උදා -  define ict  මෙහෙම type කරලා enter කරන්න.

2.ගුගල් සින්හලෙන්.
          මේක නම්  සමහර අය දන්නවා ඇති.ගූගල් ඉංග්‍රීසියෙන් වගේම සින්හලෙනුත් පෙන්නනවා.ගූගප් සින්හල එක බලන්න ඕනනම් මෙතන ක්ලික් කරන්න.ඒ වගේම මේ page එකට ගියාම search box එකේ කොනේ තියන keyboard සලකුන ක්ලික් කරලා සින්හල type කරන්න දන්නෙ නැති අයට පහසුවෙන් සින්හලෙන් search කරන්න පුලුවන්. 

3.PDF ෆයිල්ස් පමණක් සෙවීම.
         ගූගල් වල තවත් දෙයක් තමයි PDF ෆයිප් ටයිප් එකේ files පමණක් සෙවිය හැකි වීමයි.මේ අයුරින් ඔබට Hacking ගැන PDF files අවශ්‍ය වනවානම් මෙසේ type කර Search කරන්න."hacking" filetype:pdf.මෙසේ ඔබට අවශ්‍ය PDF file සෙවීමට ඉහත මා type කර එකේ hacking යව තැනට තමාට අවශ්‍ය දේ ලබාදී search කරන්න.


4.Calculator එකක් ලෙස Google භාවිත කිරීම.
          ගූගල් ඔබට Calculator එකක් ලෙස ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්.නිදසුන් ලෙස ඔබට 100+650 හි අගය දැනගැනීමට අවශ්‍ය නම් ගූගල්හි 100+650 ලෙස type කර search කරන්න.මේ අයුරින් ඔබට ඕනෑම ගණනය කිරීමක් google search box එකේ type කර enter කිරීමෙන් පිලිතුරු ලබා ගන්න පුලුවන්.



 5.අවශ්‍ය වචන දෙකක් පිලිබඳ තොරතුරු වෙන වෙනම පෙන්වීම.
          මෙහිදී උදාහරණයක් ලෙස ඔබට ගින්දර ගැන හෝ දුම් ගැන තොරතුරු අවශ්‍ය යැයි සිතන්න.එහිදී ඔබ search engine එකේ වෙන වෙනම ඒවා සොයා ගන්න ඕන වෙන්නෙ නෑ.search box එකේ මෙහෙම type කරන්න.Fire OR Smoke .OR කියන එක capital ගහන්න.එතකොට වචන දෙකට අදාල තොරතුරු වෙන වෙනම පෙන්නනවා.


ඔන්න Google Tips 5 ක් තියනවා.අදට ලිපිය ඉවරයි.යන ගමන් comment එකකුත් දාගෙනම යන්න.

Posted on 10:56 AM by Pasindu

No comments

Sunday, January 29, 2012

          සියලු දෙනාටම ආයුබෝවන්.ඔන්න මම අදත් post එකක් දාන්න හිතුවා.ඔන්නා ගොඩක් අය දන්නෙ නැති දෙයක් ගැන තමයි අද මේ post එකෙන් මම කියන්නේ.ඒ තමයි පිටු පෙරලෙන E -book එකක් හදා ගන්න හැටි.ගොඩක් අය internet එකෙන් එක එක E-book ගත්තට මේවා හදන්නෙ කොහොමද කියලා දන්නෙ නෑ නේද?ඔන්න අද ඒ ගැන තමයි ලිපිය.මාත් එක්ක පියවරෙන් පියවර මේ වැඩේ ඉගෙනගන්න.සරලයි පහසුයි.
          මේ සඳහා මෘදුකාංග වීහාල ප්‍රමාණයක් තියනවා.ඒ වුනාට මම මේ කියන්න හදන software එක ඒ වැඩේට ගොඩක් හොඳයි.මේක සම්පූර්ණයෙන් නොමිලේ දෙන software එකක්.මෙන්න  මේ link එකෙන් Martview Digital Reading මෘදුකාංග බා ගන්න.තවත් දෙයක් තියනවා මාර්ට්වීව් වැඩ කරන්න Java තියෙන්න ඕන.Java ගන්න මෙතනින්.http://www.java.com/en/download/index.jsp


          මුලින්ම මෙම මෘදුකාංගයට පිවිසුනු විට ඔයාපට මෙන්න මේ වගේ window එකක් දකින්න පුලුවන් වෙයි.මෙම window ව තුල තමයි අපි සාදාගත් පිටු පිලිවෙලින් දක්නට පුලුවන් වෙන්නේ.
මෙම මෘදුකාංග තුල ඕනෑම file type එකක රූප E-book එකක් ලෙස සකස් කර ගන්න පුලුවන්.එසේම PDF ආකාරයෙන් තියෙන්නා වූ ගොනුවක් වුවත් Martview හරහා E-book එකක් ලෙස සකසා ගන්න පුලුවන්.මෙවන් ආකාර වලින්  E-book එකක් නිරිමාණය කරන ආකාරය මෙසේය.
          ඒ සඳහා ඔබ මෙම මෘදුකාංගයේ ඉහල ඇති create e-book යන්න ක්ලික් කරන්න.එවිට ඔබට කල යුත්තේ කුමක්ද යන්න මෘදුකාංගය විමසයි.එනම් ආකාර 3 කි.පලවෙනි එක PDF file එකක් .mart එකක් කිරීම,දෙවනි එක image file එකක් .mart එකක් කිරීම හා තුක්වැනි එක තමයි Zip කරපු file එකක් .mart එකක් කීරීම.
මෙම පියවරේදී ඔබට අවශ්‍ය දේ තොරගන්න ඕන.මෙම කුමක් තේරුවත Open කරගත යුතු දේ හො කිහිපයක් Select එක open කරන්න.එවිට එය .mart එකක් එනම් E-book එකක් වීම ආරම්භ වේවී.එයට තරමක වෙලාවක් යාවී.කාලය ඔබ තෝරාගත් file එක අනුව වෙනස් වෙනවා.මේ අයුරින් file එකක් .mart ආකාරයට සෑදුනු පසු මේ ආකාරයට පත්වේ.

           මේ ආකාරයට E- book එකක් සරලව සාදා ගත හැකි අතර මෙහි තවත් විවධ option හරහා මෙය තවත් ලස්සනට සැකසිය හැකිය.එනම් පිටු පෙරලෙන ආකාරය වෙනස් කිරීම, view එක වෙනස් කිරීම ආදියයි.මෙම මෘදුකාංගයේ ඉහල ඇති option bar එක තුලිනි මෙම විවිධ වෙනස් කම් සිදුකරන්න පුලුවන්.එසෙම ඔබ සාදාගත් E- book එක ප්‍රසිද්ධ කිරීමට මෙහි ඉහල ඇති upload ක්ලික් කර ආදාල විස්තර සම්පූර්ණ කරන්න.

ඔන්න අද ලිපිය ඉවරයි.කොහොමද වැඩේ.හොඳ නම් comment එකකුත් දාලා යන්න.ගැටටු තියනවා නම් comment කරලා අහන්න


Posted on 8:03 PM by Pasindu

No comments