![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHBtlRbJGqkr04K3ZZLQY-zhxxmmejj2c6BocT0tXukeIi7cjOL8520a9i8sdCLz14IoscHg5v_DF1UF234MIJTpEeHTmG2XWdJ-OZEvrUogH8gLsPPhbp5z2b0boUbCkvsu2Eowyzwf96/s1600/logo.png)
මේකේ reg වෙනකොට email එකට confirm link එකක් එවනවා.සමරහවිට ඒක එන්න ටික වෙලාවක් යයි.හරි reg වුනාට පස්සේ මේකේ points එකතු කරන්න ඕන.points 30 ක් එකතු වුනාම pen එකක් ගනන පලුවන්.
දවසට points 2ක් ලේසියෙන්නම එකතු කරන්න පුලුවන්.දවසට එක පාරක් log වෙලා daily gn එක ගන්න පුලුවන්.misson කියන එක click කරලා අහපු ප්රශ්නෙට හරි උත්තරේ දීලා තව point එකක් ගන්න පුලුවන්.ඒ කියන්නේ දවස් 15 කින් pen එක order කරන්න පුලුවන්.
තව අපිට invite friends වලින් ලින්ක් එක අරන් ඒ ලින්ක් එකෙන් යාලුවෝ reg කරවලා Point 1 ගන්නත් පුලුවන්.එහෙනම් මේ ලින්ක් එකෙන් reg වෙලා try කරන්න.